අපේ මූණු පොතේ කෙහෙල්මට ඕං දැන් ඉන්ගිරිස් පන්තියක් පටං අරං නෙව. මෙලෝ සංසාරයක කඩූ හරඹ නොදන්න ඒෂියන් කොලොවා වන මමත් රිංගුවා ඕං කෙහෙල්මල් ඉංගිරිස් පන්තියට! අප්පෙ මරු නෙව.
සුද්දන්ට දුවන්න ඉංගිරිස් කථා කොරන්න කියා දෙනොවා. මමත් ඉතිං කට ඇර ගෙන කෙළ හල හල මේ දවස් වල ඉං ගිරිස් ඉගෙන ගන්නවා. ඕං මං අපෙ බ්ලොග් හිතෝ ලටත් ඕකෙන් මේකෙන් ඉංගිරිස් ටිකක්
උගන්නන්නය කියලා මාත් මේං දැම්මා කෙහෙම්මල පංතියෙ දුන්නු ඉංගිරිස් කුප්පියක්!!!!!!
# cow girl = ගොං කෙල්ල
# Food City = කෑම නගරය
# Crysis = අඩන සහෝදරිය
# wordpress = අකුරු මිරිකනවා
# Call of Duty = වැඩට කතා කරන්න
# Breaking News: කැඩි කැඩී එන ප්රවෘත්ති
# GoDaddy = පලයං තාත්තේ
# Iron man = මැදපන් මිනිහෝ
# Werewolf = වෘකයා කෝ?
# How I met your mother = මට තොපිලයි අම්මා හදිගැහිච්චි හැටි
# Naughty America = වනචර ඇමරිකාව
# x men = ලිංගික මිනිස්සු
# she is pretty = එයා හෙන කෑල්ල
# Prince of Persia: The sands of time = නාමල් රාජපක්ෂ වැලිපිල්ලේ අකුරු කල කාලය
# Son of a Bitch = බලු පැටියා
# 64bit = හැටහතර මායම්
# What a wedding? = මොන මගුලක්ද?
# Bat man - පිති මිනිහා
# the Devil's Double - යකාගේ දෙක
# Forest Gump = අනර්කලී
# Arsenic = නාථ දෙයියො
# I am number four = අද පෝලිම එච්චර දිග නෑ
# Java = ජරාව
# Sourcerer's Stone = මායාකාරයාගේ ගල
# motherboard = අම්මා පුවරුව
# Cars 2 = කාර් දෙක
# Android = අන්දරේ
# Roger that = රොජර් සෙනෙවිරත්න
# prisoner of azkaban = සරත් ෆොන්සේකා
# Inception = හම්බන්තොට වරාය
# Microsoft = මාර සිනිදුයි
# Attack of the Killer Tomatoes (1978) =පට්ට තක්කාලි වලට ගේම දියන්
# Catch me If you can (movie) = සක්විති රණසිංහ
# Mission Impossible 4 = හතරපාරක් නැන්දම්මාට මාට්ටුයි..!
# Coca-Cola = කොකා කොල පාටයි
# LMAO = මේවට මට පු*නුත් හිනා
# IPhone = මම ෆෝන් එකක්
# Electricity = පාඨලී
# Anonymous = අවලමා
# Blow Job = පිඹින රස්සාව
# The Mist = බොඳ මීදුම්
# The Forbidden Kingdom = ආසියාවේ ආස්චර්ය
# Gay = ගේ කුරුල්ලෙක්
# My friends hot mom = මගේ යාලුවගේ අම්මා පිච්චුනා
# Son of a Bitch = එස්.බී
# Pirates Of The Caribbean = මහ රජතුමා හා සේනාව
# no country for old men = නාකින්ට රටක් නෑ
# Arpico = ආපි කෝ...... ආවදෙන්කෝ

ඔය තියෙන්න අපිට කියා දුන්නු ඉංගිරිස් තමා. කෙහෙම්මල් ගුරා අපිට කිව්ව උඹල මෙව්වා විතරක් කියො කියො නොඉඳ අපිට සුවයං වින්දන.... වැරදුනා... සුවයං අද්ද නේ යෙදෙන්න කිව්වා ඕං, මේං මම හොයා ගත්තුවා
# Laptop = ගල මුදුන
# Need for Speed = හතර දාගෙන හයියෙන් යමන්
# project IGI = ඕං මං ඇතුලට ගියෝ...!!
# River Sweep = ගඟ අතුගෑම
# YouTube = ඔයා බටයක්..!!
# Gang Bang = ගැංසියට තඩි බෑම
# Radio = රෑට දීපන්
# Cock = කොකා
# Pussy = පූස් පැටියා
# My first sex teacher = මගේ පළවෙනි ආශ්චර්යමත් ගුරුතුමී
# Planet of the apes = සිරි ලංකාව
# Plastic box = ජොන්සන්ගෙ පෙට්ටිය
මටනං හොයාගන්න ඇහැක් උනෙ ඔය සොච්චම තමා, තව හම්බුනොත් කියන්නංකෝ
එතකං පොඩි කොමෙන්ටුවක් එහෙම දාලම යන්ටකෝ
ඇවිත් බැලුව කියල දන්නන්ට ...
ReplyDeleteමතක්වෙච්චි 4 ක් විතර ලියාගන්ටකෝ
Restaurant - දුවන්ට බුදියගනිං
net cafe - කෝපි කඩේ
hanging - හැංගියන් යකෝ
Tea cup - තේ කුසලාන
hehe nice post
ReplyDelete:) ela elazzzzzzzzzz
ReplyDeleteමරැ මරැ.... මම ඔයා යට දාපු ටික උස්සනවෝ.....
ReplyDeleteමම කෙහෙල්මලේ ඇඩ්මින් කාරයා....
ආප්පොච්චියේ අපෙ බුදු ගුරා නෙව... ගන්ට සෑර් ගන්ට, අයෑම් ඕල්වේස් ඇට් යොර් ඩිස්පෝසිබල්
ReplyDeleteWish You A Very Happy New Year filled with lots of love and joy ...
ReplyDelete