Sunday, November 27, 2011

෴෴♥♥♥ලව් | LOVE♥♥♥෴෴


කෙල්ලො කොල්ලො ලව් !
කොල්ලො කෙල්ලො ලව් !
කෙල්ලො කෙල්ලො ලව් !
කොල්ලො කොල්ලො ලව් ! @$#% හුටා......

Friday, November 25, 2011

෴කෑම෴


 
 
 
 
ඔන්න ඔන්න
සිංහ පැටව්...

Friday, November 18, 2011

ඌ මේසයක් අදින්නට ගොස් කිච විය.... සාදු සාදු...!!

ඔපිස් එකේ දැං හෝ ගාල වැඩ! එක පිට එක.... ඔය කියන මහා වැඩ ගොඩෙ න නා ඉන්න මම වැඩ ගොඩ එක්ක දැක්කා අපි දන්න කියන ලෝගෝ කට්ටක්, ඔයාලා දන්නවනෙ, රවුම් හැඩේ m අකුර! අර ඉන්ග්‍රීසි අකුරු තුන එහෙම නෙමෙයි, දන්නැද්ද, mac mac mac!!!!!



Saturday, November 12, 2011

මටත් හම්බුනා ජොබ් එකක්!

ඒ ලෙවල් විභාගෙ කොරල ඉවර වෙනකං මං ඒ කාලෙ හිටියෙ ඉවසගන්න බැරුව. එක එක විකාර කරනව කියල හිතාගෙන උන්නා.
* විභාගෙ කරපු ගමන් මම දුවනවා JYM! ටිකක් ඇඟ හදා ගන්න ඕනා
* අපේ ගෙදර වත්ත නං ගන්න දෙයක් නෑ., සුද්ද කොරන්න අම්මට වෙලාවකුත් නැති එකෙ විභාගෙ ඉවර වෙච්ච ගමන් මම මේ මුළු වත්තම සුද්ද කරනවා.
*ම්ම්ම්ම්ම්..........ඉස්කෝලෙ යනකං මට ස්පොර්ට් එකක් කොරගන්න බැරි උනානෙ, මම බැට්මින්ටන් යනවා ඉවරවෙච්ච හැටියෙම.


Wednesday, November 9, 2011

ගෑනුංගෙ උලවු කෙල්ලංට විසේලු..!

උදේ පාන්දර ඉඳන් මේ හතරැස් කොටුව දිහා බලං හිටපු මට එක පාරටම බඩේ රුදාවක් හැදුන බොල!
හරි බරි ගැහිල පුටුවෙන් නැගිටල ගේ පුරාම ගද වපුරාගෙනම මම වැදුනා වැසිකිළියට.

මුහුණු පොතක ආරාධනය.......

මුහුණු පොත තුල
කා දැමුවෙමි
වටිනා කාලයෙන් බිඳක්,
ඔබෙ මුහුණ දකින්නට.....