Sunday, November 27, 2011

෴෴♥♥♥ලව් | LOVE♥♥♥෴෴


කෙල්ලො කොල්ලො ලව් !
කොල්ලො කෙල්ලො ලව් !
කෙල්ලො කෙල්ලො ලව් !
කොල්ලො කොල්ලො ලව් ! @$#% හුටා......

කොල්ලට දෙන කෙල්ලගෙ ලව්
ලෙල්ලක් වෙන කෙල්ලගෙ ලව්
කෙල්ල අනේ කොල්ලට ලව්
ලොල් කිය කිය උංගෙ උලව්

කෙල්ලට දෙන කොල්ලගෙ ලව්
කොල්ල බෙදයි කෙල්ලගෙ ලව්
කොල්ල බනියි කෙල්ල අඬයි
කෙල්ල බනියි කොල්ල බයයි

කොල්ලො කෙල්ලො අතින් පයින්
රඟ දක්වති ටොයිං පොයිං.....!
එස් ඇම් එස් උඩිං යටිං
කෝ බං ලව් ? ආ මෙන්න යටිං

කොල්ල දුන්න කෙල්ලට ලව්
කෙල්ල දුන්න කොල්ලට ලව්
එපා උනා දෙන්නගෙ ලව්
ආයෙ ගත්ත දෙන්නගෙ ලව්

ගත්තට උං දෙන්නගෙ ලව්
කොල්ලා කරයි කෙල්ලට ලව්
කෙල්ල කරයි කොල්ලට ලව්

අනෙ අම්මපා
මෙව්වා බලන අපිනෙ රිලව්.........!!

උම්මා උම්මා උම්ම්ම්ම්මා.......!!

© ඉන්දික විජේසූරිය
උස්සලා අහු උනොත් එහෙම බලාගෙනයි හරිද?


12 comments:

  1. hehehe lol shok kawiya ayye :D

    ReplyDelete
  2. hehe indibanda this is a masterpiece!!!
    Jaya wewa!!!

    ReplyDelete
  3. යේ යේ මට ජය වේවා......෴෴෴!!!!!!!!!!!

    ReplyDelete
  4. are ude ano comment eke mame dame hode :P

    ReplyDelete
  5. මොකක්ද මේ අනෝ කමෙන්ට් කියන්නෙ හෑ....?

    ReplyDelete
  6. hapoy eke wath danne nadde appa?? :O

    ReplyDelete
  7. නෑනෙ හැබෑටම මොකක්ද මේ අනෝ කමෙන්ට් හෑ? කොයි කොයි?

    ReplyDelete
  8. ay wade are dewenite dala thiyenne ano comment ekak nemeda??? eke damme mame :P

    ReplyDelete
  9. හප්පොච්චියේ මේ අනොනිමස් කෙල්ලනෙ, ගිලිමර් ගර්ල්!!! පුහ්!!! හොඳා හොඳා....෴෴

    ReplyDelete