* විභාගෙ කරපු ගමන් මම දුවනවා JYM! ටිකක් ඇඟ හදා ගන්න ඕනා
* අපේ ගෙදර වත්ත නං ගන්න දෙයක් නෑ., සුද්ද කොරන්න අම්මට වෙලාවකුත් නැති එකෙ විභාගෙ ඉවර වෙච්ච ගමන් මම මේ මුළු වත්තම සුද්ද කරනවා.
*ම්ම්ම්ම්ම්..........ඉස්කෝලෙ යනකං මට ස්පොර්ට් එකක් කොරගන්න බැරි උනානෙ, මම බැට්මින්ටන් යනවා ඉවරවෙච්ච හැටියෙම.