Saturday, December 17, 2011
කෙහෙල්මල් ගුරාගෙ ඉංගිරිස්පන්තිය
අපේ මූණු පොතේ කෙහෙල්මට ඕං දැන් ඉන්ගිරිස් පන්තියක් පටං අරං නෙව. මෙලෝ සංසාරයක කඩූ හරඹ නොදන්න ඒෂියන් කොලොවා වන මමත් රිංගුවා ඕං කෙහෙල්මල් ඉංගිරිස් පන්තියට! අප්පෙ මරු නෙව.
සුද්දන්ට දුවන්න ඉංගිරිස් කථා කොරන්න කියා දෙනොවා. මමත් ඉතිං කට ඇර ගෙන කෙළ හල හල මේ දවස් වල ඉං ගිරිස් ඉගෙන ගන්නවා. ඕං මං අපෙ බ්ලොග් හිතෝ ලටත් ඕකෙන් මේකෙන් ඉංගිරිස් ටිකක්
Sunday, December 11, 2011
ඔන්න අහු උනා හොරේ!
Oh! Indika Check this out!! WOW!!
අම්මට උඩු!
මං දන්න කියන පොරක් වලත්ත video එකක් මට එවල fun එකේ බලන්න!! නිකං නෙමෙයි, කෙල්ලෙක්ගෙ පොටො එකකුත් එක්ක. අර පොටෝ එකක්ය කිව්වෙ video thumbnail එකක්, කෙල්ලෙක් ඉන්නවා උඩු කය ඇරගෙන! ෂාහ් click කළෙමි දුටු තැන!
Sunday, November 27, 2011
Friday, November 25, 2011
Friday, November 18, 2011
ඌ මේසයක් අදින්නට ගොස් කිච විය.... සාදු සාදු...!!
ඔපිස් එකේ දැං හෝ ගාල වැඩ! එක පිට එක.... ඔය කියන මහා වැඩ ගොඩෙ න නා ඉන්න මම වැඩ ගොඩ එක්ක දැක්කා අපි දන්න කියන ලෝගෝ කට්ටක්, ඔයාලා දන්නවනෙ, රවුම් හැඩේ m අකුර! අර ඉන්ග්රීසි අකුරු තුන එහෙම නෙමෙයි, දන්නැද්ද, mac mac mac!!!!!
Saturday, November 12, 2011
මටත් හම්බුනා ජොබ් එකක්!
ඒ ලෙවල් විභාගෙ කොරල ඉවර වෙනකං මං ඒ කාලෙ හිටියෙ ඉවසගන්න බැරුව. එක එක විකාර කරනව කියල හිතාගෙන උන්නා.
* විභාගෙ කරපු ගමන් මම දුවනවා JYM! ටිකක් ඇඟ හදා ගන්න ඕනා
* අපේ ගෙදර වත්ත නං ගන්න දෙයක් නෑ., සුද්ද කොරන්න අම්මට වෙලාවකුත් නැති එකෙ විභාගෙ ඉවර වෙච්ච ගමන් මම මේ මුළු වත්තම සුද්ද කරනවා.
*ම්ම්ම්ම්ම්..........ඉස්කෝලෙ යනකං මට ස්පොර්ට් එකක් කොරගන්න බැරි උනානෙ, මම බැට්මින්ටන් යනවා ඉවරවෙච්ච හැටියෙම.
Wednesday, November 9, 2011
ගෑනුංගෙ උලවු කෙල්ලංට විසේලු..!
උදේ පාන්දර ඉඳන් මේ හතරැස් කොටුව දිහා බලං හිටපු මට එක පාරටම බඩේ රුදාවක් හැදුන බොල!
හරි බරි ගැහිල පුටුවෙන් නැගිටල ගේ පුරාම ගද වපුරාගෙනම මම වැදුනා වැසිකිළියට.
හරි බරි ගැහිල පුටුවෙන් නැගිටල ගේ පුරාම ගද වපුරාගෙනම මම වැදුනා වැසිකිළියට.
Subscribe to:
Posts (Atom)

